Followers

Thursday 6 April 2017

ප‍ාරම්පරික සහල් වර්ග කිහිපයක ගුණාංග



ලංකාවේ දේශීය ප‍ාරම්පරික සහල් වර්ග කිහිපයක සහ නව වැඩි දියුණු කළ සහල් වර්ග කිහිපයක ගුණාංග
(සැකසුම-ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)

01-සහලේ නම-මසුරන්
සහලේ වර්ණය-රතු
ප්‍රෝටීන්-සියයට-10.6
මේදය-සියයට-2.7
දෘඪ තන්තු-සියයට-1.0
පිෂ්ඨය-සියයට-73.3
 යකඩ-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Mg/100g-2.4
සින්ක්-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Zinc Mg/100g-2.5
රුධිර සීනි මට්ටම ඉහළ යාම පාලනය කිරීමේ ගුණය-සියයට-/(Anti-amylase activity) -90.06
දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධ  පාලනය කිරීමේ (වැළැක්වීමේ) ගුණය-සියයට-/(Anti-glycation activity)-91.28


02-සහලේ නම-සුදු හීනැටි
සහලේ වර්ණය-රතු
ප්‍රෝටීන්-සියයට-12.1
මේදය-සියයට-2.6
දෘඪ තන්තු-සියයට-1.1
පිෂ්ඨය-සියයට-70.6
 යකඩ-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Mg/100g-2.79
සින්ක්-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Zinc Mg/100g-2.5
රුධිර සීනි මට්ටම ඉහළ යාම පාලනය කිරීමේ ගුණය-සියයට-/(Anti-amylase activity) -90.06
දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධ  පාලනය කිරීමේ (වැළැක්වීමේ) ගුණය-සියයට-/(Anti-glycation activity)-91.28
 03-සහලේ නම-දික් වී
සහලේ වර්ණය-රතු
ප්‍රෝටීන්-සියයට-11.7
මේදය-සියයට-2.4
දෘඪ තන්තු-සියයට-1.1
පිෂ්ඨය-සියයට-71.1
 යකඩ-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Mg/100g-2.0
සින්ක්-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Zinc Mg/100g-3.3
රුධිර සීනි මට්ටම ඉහළ යාම පාලනය කිරීමේ ගුණය-සියයට-/(Anti-amylase activity) -83.67
දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධ  පාලනය කිරීමේ (වැළැක්වීමේ) ගුණය-සියයට-/(Anti-glycation activity)-90.36
04-සහලේ නම-ගොඩ හීනැටි
සහලේ වර්ණය-රතු
ප්‍රෝටීන්-සියයට-12.2
මේදය-සියයට-2.2
දෘඪ තන්තු-සියයට-1.1
පිෂ්ඨය-සියයට-70.7
 යකඩ-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Mg/100g-2.2
සින්ක්-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Zinc Mg/100g-3.3
රුධිර සීනි මට්ටම ඉහළ යාම පාලනය කිරීමේ ගුණය-සියයට-/(Anti-amylase activity) -92.29
දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධ  පාලනය කිරීමේ (වැළැක්වීමේ) ගුණය-සියයට-/(Anti-glycation activity)-91.30

05-සහලේ නම-කලු බාල වී
සහලේ වර්ණය-රතු
ප්‍රෝටීන්-සියයට-12.5
මේදය-සියයට-2.7
දෘඪ තන්තු-සියයට-1.1
පිෂ්ඨය-සියයට-69.3
 යකඩ-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Mg/100g-3.2
සින්ක්-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Zinc Mg/100g-3.9
රුධිර සීනි මට්ටම ඉහළ යාම පාලනය කිරීමේ ගුණය-සියයට-/(Anti-amylase activity) -67.77
දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධ  පාලනය කිරීමේ (වැළැක්වීමේ) ගුණය-සියයට-/(Anti-glycation activity)-88.92
06-සහලේ නම-පච්චපෙරුමාල්
සහලේ වර්ණය-රතු
ප්‍රෝටීන්-සියයට-13.3
මේදය-සියයට-2.8
දෘඪ තන්තු-සියයට-0.8
පිෂ්ඨය-සියයට-68.6
 යකඩ-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Mg/100g-3.0
සින්ක්-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Zinc Mg/100g-3.2
රුධිර සීනි මට්ටම ඉහළ යාම පාලනය කිරීමේ ගුණය-සියයට-/(Anti-amylase activity) -73.68
දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධ  පාලනය කිරීමේ (වැළැක්වීමේ) ගුණය-සියයට-/(Anti-glycation activity)-82.07

07-සහලේ නම-දහනල
සහලේ වර්ණය-රතු
ප්‍රෝටීන්-සියයට-12.4
මේදය-සියයට-2.6
දෘඪ තන්තු-සියයට-0.9
පිෂ්ඨය-සියයට-69.4
 යකඩ-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Mg/100g-3.0
සින්ක්-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Zinc Mg/100g-3.7
රුධිර සීනි මට්ටම ඉහළ යාම පාලනය කිරීමේ ගුණය-සියයට-/(Anti-amylase activity) -46.57
දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධ  පාලනය කිරීමේ (වැළැක්වීමේ) ගුණය-සියයට-/(Anti-glycation activity)-88.84

08-සහලේ නම-රතු හීනැටි
සහලේ වර්ණය-රතු
ප්‍රෝටීන්-සියයට-10.9
මේදය-සියයට-3.0
දෘඪ තන්තු-සියයට-1.2
පිෂ්ඨය-සියයට-69.6
 යකඩ-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Mg/100g-3.4
සින්ක්-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Zinc Mg/100g-3.9
රුධිර සීනි මට්ටම ඉහළ යාම පාලනය කිරීමේ ගුණය-සියයට-/(Anti-amylase activity) -72.47
දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධ  පාලනය කිරීමේ (වැළැක්වීමේ) ගුණය-සියයට-/(Anti-glycation activity)-84.66
09-සහලේ නම-කට්ටමන්ජල්
සහලේ වර්ණය-රතු
ප්‍රෝටීන්-සියයට-12.2
මේදය-සියයට-3.3
දෘඪ තන්තු-සියයට-1.1
පිෂ්ඨය-සියයට-69.4
 යකඩ-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Mg/100g-2.9
සින්ක්-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Zinc Mg/100g-2.9
රුධිර සීනි මට්ටම ඉහළ යාම පාලනය කිරීමේ ගුණය-සියයට-/(Anti-amylase activity) -16.28
දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධ  පාලනය කිරීමේ (වැළැක්වීමේ) ගුණය-සියයට-/(Anti-glycation activity)-20.1
10-සහලේ නම-රතැල්
සහලේ වර්ණය-රතු
ප්‍රෝටීන්-සියයට-11.1
මේදය-සියයට-2.9
දෘඪ තන්තු-සියයට-0.9
පිෂ්ඨය-සියයට-70.5
 යකඩ-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Mg/100g-2.9
සින්ක්-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Zinc Mg/100g-3.2
රුධිර සීනි මට්ටම ඉහළ යාම පාලනය කිරීමේ ගුණය-සියයට-/(Anti-amylase activity) -14.19
දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධ  පාලනය කිරීමේ (වැළැක්වීමේ) ගුණය-සියයට-/(Anti-glycation activity)-10.98
11-සහලේ නම-රත් සුවඳැල්
සහලේ වර්ණය-රතු
ප්‍රෝටීන්-සියයට-12.9
මේදය-සියයට-2.6
දෘඪ තන්තු-සියයට-1.1
පිෂ්ඨය-සියයට-70.1
 යකඩ-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Mg/100g-2.4
සින්ක්-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Zinc Mg/100g-3.1
රුධිර සීනි මට්ටම ඉහළ යාම පාලනය කිරීමේ ගුණය-සියයට-/(Anti-amylase activity) -66.53
දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධ  පාලනය කිරීමේ (වැළැක්වීමේ) ගුණය-සියයට-/(Anti-glycation activity)-87.38
12-සහලේ නම-කළු හීනැටි
සහලේ වර්ණය-රතු
ප්‍රෝටීන්-සියයට-11.4
මේදය-සියයට-2.7
දෘඪ තන්තු-සියයට-1.6
පිෂ්ඨය-සියයට-69.6
 යකඩ-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Mg/100g-2.7
සින්ක්-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Zinc Mg/100g-3.5
රුධිර සීනි මට්ටම ඉහළ යාම පාලනය කිරීමේ ගුණය-සියයට-/(Anti-amylase activity) -69.99
දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධ  පාලනය කිරීමේ (වැළැක්වීමේ) ගුණය-සියයට-/(Anti-glycation activity)-89.33
13-සහලේ නම-ගෝනබරු
සහලේ වර්ණය-රතු
ප්‍රෝටීන්-සියයට-10.6
මේදය-සියයට-2.2
දෘඪ තන්තු-සියයට-1.0
පිෂ්ඨය-සියයට-71.3
 යකඩ-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Mg/100g-2.2
සින්ක්-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Zinc Mg/100g-3.0
රුධිර සීනි මට්ටම ඉහළ යාම පාලනය කිරීමේ ගුණය-සියයට-/(Anti-amylase activity) -56.53
දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධ  පාලනය කිරීමේ (වැළැක්වීමේ) ගුණය-සියයට-/(Anti-glycation activity)-84.13
14-සහලේ නම-මඩතවාලු
සහලේ වර්ණය-රතු
ප්‍රෝටීන්-සියයට-11.5
මේදය-සියයට-3.0
දෘඪ තන්තු-සියයට-1.0
පිෂ්ඨය-සියයට-69.7
 යකඩ-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Mg/100g-2.8
සින්ක්-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Zinc Mg/100g-3.4
රුධිර සීනි මට්ටම ඉහළ යාම පාලනය කිරීමේ ගුණය-සියයට-/(Anti-amylase activity) -70.4
දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධ  පාලනය කිරීමේ (වැළැක්වීමේ) ගුණය-සියයට-/(Anti-glycation activity)-83.83
15-සහලේ නම-බී.ජී.-360 (කීරි සම්බා)
සහලේ වර්ණය-සුදු
ප්‍රෝටීන්-සියයට-7.4
මේදය-සියයට-2.5
දෘඪ තන්තු-සියයට-1.9
පිෂ්ඨය-සියයට-72.9
 යකඩ-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Mg/100g-1.8
සින්ක්-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Zinc Mg/100g-2.5
රුධිර සීනි මට්ටම ඉහළ යාම පාලනය කිරීමේ ගුණය-සියයට-/(Anti-amylase activity) -12.40
දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධ  පාලනය කිරීමේ (වැළැක්වීමේ) ගුණය-සියයට-/(Anti-glycation activity)-19.57

 16-සහලේ නම-.ටී.353
සහලේ වර්ණය-රතු
ප්‍රෝටීන්-සියයට-8.7
මේදය-සියයට-2.5
දෘඪ තන්තු-සියයට-1.6
පිෂ්ඨය-සියයට-72.0
 යකඩ-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Mg/100g-1.9
සින්ක්-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Zinc Mg/100g-3.5
රුධිර සීනි මට්ටම ඉහළ යාම පාලනය කිරීමේ ගුණය-සියයට-/(Anti-amylase activity) -74.71
දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධ  පාලනය කිරීමේ (වැළැක්වීමේ) ගුණය-සියයට-/(Anti-glycation activity)-81.97

17-සහලේ නම-.ටී.354
සහලේ වර්ණය-සුදු
ප්‍රෝටීන්-සියයට-8.8
මේදය-සියයට-2.3
දෘඪ තන්තු-සියයට-1.1
පිෂ්ඨය-සියයට-71.9
 යකඩ-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Mg/100g-2.1
සින්ක්-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Zinc Mg/100g-2.4
රුධිර සීනි මට්ටම ඉහළ යාම පාලනය කිරීමේ ගුණය-සියයට-/(Anti-amylase activity) -ගණනයකර නැත.
දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධ  පාලනය කිරීමේ (වැළැක්වීමේ) ගුණය-සියයට-/(Anti-glycation activity)- ගණනයකර නැත.
 18-සහලේ නම-බී.ජී.352
සහලේ වර්ණය-සුදු
ප්‍රෝටීන්-සියයට-7.5
මේදය-සියයට-4.3
දෘඪ තන්තු-සියයට-1.6
පිෂ්ඨය-සියයට-72.7
 යකඩ-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Mg/100g-1.9
සින්ක්-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Zinc Mg/100g-2.9
රුධිර සීනි මට්ටම ඉහළ යාම පාලනය කිරීමේ ගුණය-සියයට-/(Anti-amylase activity) -39.71
දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධ  පාලනය කිරීමේ (වැළැක්වීමේ) ගුණය-සියයට-/(Anti-glycation activity)- 36.34
19-සහලේ නම-බී.ජී.358 (සම්බා)
සහලේ වර්ණය-සුදු
ප්‍රෝටීන්-සියයට-6.6
මේදය-සියයට-2.9
දෘඪ තන්තු-සියයට-1.0
පිෂ්ඨය-සියයට-73.6
 යකඩ-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Mg/100g-1.8
සින්ක්-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Zinc Mg/100g-2.7
රුධිර සීනි මට්ටම ඉහළ යාම පාලනය කිරීමේ ගුණය-සියයට-/(Anti-amylase activity) ගණනයකර නැත.
දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධ  පාලනය කිරීමේ (වැළැක්වීමේ) ගුණය-සියයට-/(Anti-glycation activity)-  ගණනයකර නැත.
20-සහලේ නම-බී.ජී.379/2
සහලේ වර්ණය-සුදු
ප්‍රෝටීන්-සියයට-8.5
මේදය-සියයට-2.2
දෘඪ තන්තු-සියයට-1.1
පිෂ්ඨය-සියයට-73.7
 යකඩ-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Mg/100g-2.0
සින්ක්-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Zinc Mg/100g-2.0
රුධිර සීනි මට්ටම ඉහළ යාම පාලනය කිරීමේ ගුණය-සියයට-/(Anti-amylase activity)-21.22
දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධ  පාලනය කිරීමේ (වැළැක්වීමේ) ගුණය-සියයට-/(Anti-glycation activity)- 6.76
-----------------------------------------------------------------------------
මූලාශ්‍ර
01-කාර්මික තාක්ෂණ ආයතනය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව  මගින්, 2011 දී පළ කරන ලද ශ්‍රී ලංකාවේ පාරම්පරික සහල් වර්ග කිහිපයක ගුණාංගනමැති ග්‍රන්ථය.
02- Journal of Cereal Science 58(2013) 451-456
සැකසුම-2016/10/11.



No comments:

Post a Comment