Followers

Wednesday 29 March 2017

පොත් මල්ල




පොත් මල්ලේ විස්තර
දේශීය පාරම්පරික වී ‍‍ෙගාවිතැන් ක්ෂේත්‍රය ගැන 
ලියැවුණු  පොත් පත්
01-බත
මහාචාර්ය ජේ. එම්. එස්. බණ්ඩාර/එච්. වී. පී. විජයවර්ධන/වින්ධ්‍යා ජයවික්‍රම-2010/ප්‍රකාශනය-බදුල්ලේ කොම්පාස් ආයතනය
02-වී වරුණ
කීරන්තිඩියේ පඤ්ඥාසේකර හිමි-2003
03-රන් පොළොව, සාගින්න සහ මරණය
ක්‍රිෂ්ණ විජේබණ්ඩාර-2003
04-දුප්පත් බතට වස
ක්‍රිෂ්ණ විජේබණ්ඩාර-2005
05-සිංහල ගොවිතැන
පණ්ඩිත මැද උයන්ගාඩ විමලකීර්ති හිමි-2002/දෙවැනි මුද්‍රණය/ගොඩගේ ප්‍රකාශන.
06-කෘෂිකර්ම සංහිතා
ඇල්බට් හෝවර්ඩ්ගේ ‘An Agricultural Testament’ ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය-චරිතා විජේරත්න
07-වසන්තය නිහඬය (The silent spring)
රැචල් කාසන්/පරිවර්තනය-චන්දි  රාජපක්ෂ
08-වස නුමුසු බතක අරුමැසි වරුණ
ක්‍රිෂ්ණ විජේබණ්ඩාර-2016
09-වැව
උදුලබණ්ඩාර අවුසදහාමි
10-මිණිහිරි වාපි
ආරියරත්න සුබසිංහ
11-ශ්‍රී ලංකාවේ පාරම්පරික සහල් වර්ග කිහිපයක ගුණාංග
කාර්මික තාක්ෂණ ආයතනය/කෘෂිකර්ම දෙපාර්තමේන්තුව-2011

1 comment:

  1. ක්‍රිෂ්ණ අංකල්
    ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයේ මිනිස්සු එක්ක කරපු ඉන්ටව් තියෙනවද?
    තාරක

    ReplyDelete